Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ පනී

ලොව පුරා කොව්ඩ් 19 වෛරසය ආශ්‍රිත සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,840ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (14) අලුයම වාර්තා කර ඇත.
 
මේ වන විට ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ හැටඑක්දහස් හත්සියඅනූ දෙකක් වන බව දත්ත වාර්තා පෙන්නුම් කරයි
 
වෛරස ආසාදනයෙන් සම්පුර්ණ සුවය ලැබූ ගණන 7,221,190 ක් පමණ වන බව වාර්තා වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();