
මහ මැතිවරණය පවත්වා අවසන් වන තෙක් රටපුරා පාසල් වසා තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිර්දේශ ලබා දී ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ. දෙවැනි වරටද වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
The post පාසල් වසා තබන්න. appeared first on Lanka News Column.

0 Comments