21 ඇසළ මහා පෙරහර මංගල්‍ය ඇරඹෙයි.
මේ මස 21 වනදා යෙදෙන සුභ මොහොතින් කප් සිටුවීමෙන් අනතුරුව මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍ය ආරම්භ කෙරෙන බව දියවඩන නිලමේ නිලංග දෑල පවසයි.
රජය සහ සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව මෙවර මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍ය, නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.
The post 21 ඇසළ මහා පෙරහර මංගල්‍ය ඇරඹෙයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments