Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිය ගිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං නමින් මාර්ගයක්

පසුගියදා මිය ගිය ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ උපන් ගම වන පූර්නියාවේ මාර්ගයක් ඔහුගේ නමින් නම් කර තිබේ.
 
ඉකුත් ජුනි 14 වනදා සියදිවි නසා ගැනීමෙන් මියගිය සුෂාන්ත්, මුලින් පූර්නියාවේ මාලදිහා ගම්මානයේ පදිංචි අයෙකි.
 
සුෂාන්ත් විශිෂ්ට කලාකරුවෙකු බවත් අදාළ මාර්ගය ඔහු වෙනුවෙන් නම් කිරීම උපහාරයක් ලෙස සිදු කළ බවත් එහි නගරාධිපති සාවිතා දේවි සදහන් කර ඇතැයි හින්දුස්ථාන් වාර්තාවක් පෙන්වා දෙයි.
 
ඒ අනුව මධුබානි සිට මාතා චෞක් දක්වා දිවෙන මාර්ගය දැන් සුෂාන්ත් සිං රාජ්පුත් මාර්ගය ලෙස හඳුන්වනු ඇත.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();