මෙරට 23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, "අද්මිරාල්"නිලයට උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගෙන තිබේ.
නාවික හමුදාපතිවරයාගේ එම උසස්වීම අද (14) සිට බලපැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
වසර 36 ක නාවික හමුදා සේවයට සමුදෙමින් නාවික හමුදාපතිවරයා හෙට (15) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

0 Comments