Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාවයට තීරණයක්

කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වර්ෂයේ සැප්තැම්බර් දක්වා මුලික වැටුපෙන් හරි අඩක් හෝ මසකට රුපියල් 14500 ක් යන අගයෙන් වැඩි අගයක් එළඹෙන සැප්තැම්බර් මාසය වන තුරු ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
ඒ සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන රැකි රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී ඇත.
 
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවැති කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කළහ.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();