දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මීට අමතරව මහ මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 3377 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments