මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් දැලේ
කැනඩාවෙහි රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටිය ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට පත් 32 හැවිරිදි සැකකරු අද (09) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments