Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව පුරා ලක්ෂ 65 ක් පමණ කොවිඩ් පරදා සුවය ලබයි

ලොව  පුරා කොවිඩි- 19 වෛරසය ආසාදිතයන්‌ එක්කෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස්‌ ඇති බව චාර්තා වෙයි.
 
ජෝන්ස්‌ හොප්කින්ස්‌ විශ්වවිද්‍යාල දත්නවලට අනුව මේ  වනවිට එම අගය දැක්‌වෙන්නේ 12,012,720ක්‌ ලෙසිනි.
 
එමෙන්ම කොව්ඩි-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 548,944ක්‌ දක්වා ඉහළ ගොස් ඇත.
 
කෙසේ වෙතත් මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් ලක්ෂ 65 ක් ඉක්ම වූ පිරිසක් ඉක්මන් සුවය ලබා ගෙන ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();