
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ.
තම මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ සවිකර තිබූ ප්‍රචාරක පුවරු මැතිවරණ කොමිසම විසින් ගලවා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ වූ උපවාසයක් ආරම්භ කර ඇත. තම පක්ෂ කාර්යාලය ඉදිරියේ දී අට්ටාලයක් තනා ඔහු ඒ මත උපවාසයේ යෙදී සිටි.
The post මැතිවරණ කොමිසමට එරෙහිව උපවාසයක් අරඹයි. appeared first on Lanka News Column.

0 Comments