Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ.
 
එලෙස පත් කර ඇත්තේ, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රානී ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන අයයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පසුගිය පෙබරවාරි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ද ජූනි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ සහ සමන්ත කුමාරසිංහ ද මුදල් මණ්ඩලයේ  සාමාජිකයින් ලෙස පත් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();