
ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත් නිකුත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
The post රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය. appeared first on Lanka News Column.
0 Comments