Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගජීව සමාව අයදී

ඊයේ (10) පෙරවරුවේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා පවසයි.
 
පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();