Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිසර නාවික හමුදා කදවුර හා රෝහල විවෘත වෙයි

කෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දැමූ වැලිසර නාවික හමුදා කදවුර හා රෝහලේ වැඩකටයුතු  සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ වන  විට සම්පුර්ණයෙන්ම විවෘත කර ඇති බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සදහන් කරයි
 
නාවික හමුදා රෝහල තුළින් මේ වන විට සාමාන්‍ය ප්‍රතිකාර සේවා ආරම්භ කර තිබෙන බවත් කදවුරේ රාජකාරී සාමාන්‍ය ලෙස සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි
 
කෝවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් අටසිය අනූ නවයක් සුවය ලබා තිබෙන බව ද සදහන් වෙයි 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();