Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත
 
වැඩබලන පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) රාත්‍රී එම චක්‍රලේඛය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතා සඳහන් කළේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප ඒකක 07ක් වශයෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂඥ සහය ලබාදීමේ අරමුණින් එම කොට්ඨාසය පිහිටුවා ඇත.
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරනු ලබන මුදල් ගනුදෙනු, මුදල් විශුද්ධිකරණය, බුද්ධිමය දේපල අවභාවිතය, ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අදාළ ව නව ඒකකය මඟින් විශේෂඥ උපදෙස් ලබාදීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();