Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සියළු දෙනා නිරෝධායනයට.

පොලිස් සැරයන් වරියකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වූ බව තහවුරු වීම නිසා හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරන සියලු නිලධාරීන්ට ස්වයං නිරෝධනයට ලක් වන ලෙස දැනුම් දී තිබේ. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් කුමාර  විසින් මෙසේ නියෝග ලබා දී ඇත.

එම කාර්යාලය රාජකාරි කරන පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ වංචා විමර්ශන ඒකකයේ සියලු නිලධාරීන්ට ස්වයන් නිරෝධනය වීමට දැනුම් දී ඇත.

The post හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සියළු දෙනා නිරෝධායනයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();