Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටුනායක ගුවන්තොටුපළට පී.සී.ආර් පරීක්ෂණාගාරයක්

කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් විවෘත කර ඇත.
 
මෙය අනුක ජීව වෛද්‍ය රසායනාගාරය ලෙස නම් කර ඇති අතර එහි පී.සී.ආර් යන්ත්‍ර 02 ක්,න්‍යෂ්ටික අම්ල වෙන් කර ගැනීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර 02 ක්,ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද ස්ථාපිත කර ඇත.
 
දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කීරීමේ හැකියාවක් මෙහි පවතියි
 
මෙම වෛද්‍ය රසායනාගාරයේ වටිනාකම රුපියල් මිලියන 70ක් පමණ වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();