
හල්දුම්මුල්ල මීරියබැද්ද නාය ගොස් දැනට වසර 6ක් පමන වන අතර ඉඩම් හා නිවාස ඉල්ලා අද (15) වතු කම්කරු මධ්යස්ථානය විසින් හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාක් පවත්වන ලදි.
ඔවුන්ගේ නිවාසවලට ලබා දී තිබුණු විදුලි සම්බන්ධතාවද විසන්ධි කරමින් ඔවුන් සිටින නිවාස වලින් ඉවත් වන ලෙස රජය නියෝග කර ඇතැයි විරෝධතාවයට එක් වූවන් පවසයි. විරෝධතාවයෙන් අනතුරුව හල්දුම්මුල්ල ප්‍රදේශි ලේකම්වරයා හා සාකච්ඡාවක් පැවැත්වූ අතර දින 3ක් ඇතුළත නිවාස සකස් කර ඉඩම් මැනීම සිදුකරන බව ඔහු සදහන් කර ඇත.
The post මීරියබැද්ද නාය ගොස් වසර 6යි ඉඩම් හා නිවාස තවම නැහැ. appeared first on Lanka News Column.

0 Comments