Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ තවත් අසම්පූර්ණ නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.
 
නීතිපතිවරයා විසින් මෙම නඩු ගොනු වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබූ බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();