
1991 වසරේ ජූලි මාසයේ ඊයේ (14) වැනි දින ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමින්ය.
බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුළට කඩා වැදුනොත් දහසකට අධික සහෝදර සෙබළුන්‍ගේ ජීවිත විනාශ වන බව අවබෝධකරගත් හසලක ගාමිණි විරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන්නේය. සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථය පුපුරුවා හළ හසලක ගාමිණි අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්‍තේ මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පුද කළේය.
එම පිළිරුව අබියසදී ඔහුගේ 29වැනි සැමරුම් උත්සවය පැවැත්විය.
The post හසලක ගාමිණි රටට අහිමිව වසර 29 යි. appeared first on Lanka News Column.
0 Comments