Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඟුලාන සිදුවීමට 14 ක් අත්අඩංගුවට

 
අඟුලාන  පොලිසිය ඉදිරිපිට කලහාකාරී ලෙස හැසීරී පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදු කිරීම තුළින් පොලිස් නිළධාරීන් 08 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධව සැකකාරියන් 09 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි
 
අත්අඩංගුවට ගත් සැකකරුවන්  අද (17) දින මොරටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();