Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුඩු ජාවාරමට සම්බන්ධ තවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මත්කුඩු ජාවාරමේ නිරතවීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුනි.
 
එම කාර්යාංශයේ ප්‍රධානියා ද  මාරුකර යැවීමට කටයුතු කෙරුණි.
 
මෙම සිද්ධිය පිලිබද  තවදුරටත් සිදු කළ පරික්ෂණවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();