
ලොව පුරා රටවල් ගණනාවක නව කොරෝනා වෛරසයේ දෙවන රැුල්ලක් ආරම්භ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම දෙවන රැල්ලෙන් ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනාවක ජනතාව මිය යා හැකි බවද එම සංවිධානය අනතුරු හඟවා ඇත.
මේ වන විට ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය සහ ලතින් ඇමරිකානු රටවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
The post මිලියන ගණනක් මිය යාවි WHO අනතුරු අගවයි. appeared first on Lanka News Column.

0 Comments