Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තායිලන්තයට විශාල ටොනාඩෝවක්

නැගෙනහිර තායිලන්තයේ චොන්බුරි පළාතේ ඊයේ සවස 3 ට පමණ විශාල ටොනාඩෝ තත්ත්වයක් ඇති වී තිබෙනවා.
 
වෙරළබඩ කළාපයක මුහුදේ ඇති වූ මෙම තත්ත්වය කැමරාවට හසුකර ගැනීමට එහි සිටි පිරිසක් සමත්ව තිබුණා.
 
පසුගිය දින කිහිපය තුළ අධික වර්ෂාව සහ තෙතමනය සහිත කාලගුණය හේතුවෙන් මෙය ඇති වන්නට ඇතැයි එරට කාළගුණ අංශ ප්‍රකාශ කර සිටියි.
 
මේ අතර තායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ රට පුරා අධික වැසි කුණාටු සති අන්තය වන විට පහව යනු ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();