Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේක්ෂකයාගේ ඡායාරූපය තහනම් නිසා කොමිසමේ තුන්දෙනාගේ ඡායාරූප ඉල්ලන බව විමල් කියයි

Author(s): 
සුභාෂිණී සේනානායක

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ආරම්භ කරන කාර්යාලයේ අපේක්ෂකයාගේ ඡයාරූපයක් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ කොමිසම විසින් තහනම් කර ඇති නිසා කොමිසමේ සාමාජිකයන් තිදෙනාගේ ඡයාරූප ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බව ඇමැති ජාතික නිදහස් පෙරමුණ නායක ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණු මැතිවරණ අපේක්ෂක විමල් වීරවංශ මහතා පවසයි.

සෑම ඡන්ද දායකයෙක්ම තමන්ගෙන් මේ බව විමසා සිටින බව පවසන වීරවංශ මහතා තමන් කැමති අපේක්ෂකයා තීරණය කිරීමට ඔහුගේ ඡයාරූපයක් ප්‍රදර්ශනය කිරීමට මෙතෙක් දී තිබූ අයිතියක් මෙවර මැතිවරණ කොමිසම විසින් උදුරාගෙන ඇති බවද ඒ මහතා කියා සිටියේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();