බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය පිළිබඳව නිෂ්පාදනය කිරීමට නියමිත නවතම හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ප්‍රධාන චරිතයට අමෙරිකාවේ ක්‍රිස්ටියන් ස්ටුවර්ට් තෝරාගෙන තිබේ.
ඩයනා කුමරියගේ විවාහය සහ එය බිඳ වැටීම මෙම චිත්‍රපටයට පාදක කරගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
ස්පෙන්සර් ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේදී ඩයනා කුමරියගේ චරිතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වීම තම ජීවිතයේ ලැබූ භාග්‍යක් බවට ක්‍රිස්ටියන් පැවසුවාය.
30 හැවිරිදි ක්‍රිස්ටියන් 2000 වසරේ සිට සිනමා නිර්මාණවලට දායක වී ඇති අතර ඇගේ රංගනයෙන් ඔපවත් වූ නිර්මාණ අතරට ට්වයිලයිට්, ද ට්වයිලයිට් සාගා, ඔන් ද රෝඩ් සහ අන්ඩර්වෝටර් වැනි චිත්‍රපට අයත් වේ.

0 Comments