Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදුලි සැර වැදීමෙන් යුවලක් මරුට

 
දොඩංගොඩ පොලිස් වසමේ හටන්ගල, නෑහින්න ලිපිනයේ පිහිටි නිවස යුවලක් විදුලි සැර වැදීමෙන් ඊයේ(19) මිය ගොස් ඇත. 
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් සහ 63ක් වූ ස්වාමිපුරුෂයා සහ බිරිඳයි. 
 
අනවසර විදුලි රැහැනක් මගින් මෙම දෙදෙනාට විදුලි සැර වැදී ඇති අතර මෘත ශරීර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 
 
දොඩංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();