ත්‍රීපෝෂ බෙදා හැරීම අඛණ්ඩව
ත්‍රීපෝෂ අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට අද(18) එක්වෙමිනි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි පිටි මෙරටදීම නිපදවීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments