Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විරෝධතාවටත් තොණ්ඩමන්ගේ මල ගෙදරත් පොලිසිය කටයුතු කලේ වෙනස් ආකාරවලට.

ඇතැම් පිරිසකට පොලිසිය විසින් දැඩි මර්දන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් තවත් පිරිසකට වෙනස් අයුරින් සලකන බවටත් රටේ මතයක් ඇතිවී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය  විසින් වැඩ පොලිස්පතිවරයාට පෙන්වා දී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණයේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමාන්ගේ අවමගුලේ දී පොලීසිය කටයුතු කළ ආකාරය නිසා ජනතාව තුළ මෙවැනි මතයක් ගොඩ නැගී ඇතැයි ද සභාපතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත. ඔවුන් දෙදෙනා අතර ඉකුත් දා මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු සභාපතිවරයා විසින් පෙන්වා දී ඇතැයි වාර්තා.

The post විරෝධතාවටත් තොණ්ඩමන්ගේ මල ගෙදරත් පොලිසිය කටයුතු කලේ වෙනස් ආකාරවලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();