Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෙන්වා දෙනවානම් ශ්‍රමිකයින් 20000 කගේ වගකීම ගන්න සූදානම්.

විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට  තමන් සූදානම් බව  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත  කීය. මහනුවරදී  පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එසේ කීය.

The post ගෙන්වා දෙනවානම් ශ්‍රමිකයින් 20000 කගේ වගකීම ගන්න සූදානම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();