Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හමුදා දායකත්වයෙන් නව නිවසකට මුල්ගල

ආරක්ෂක සේනාව (යාපනය) ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ඉල්ලීමකට අනුව චාමදේව තියාග්‍රේන්දන් මහතාගේ මුල්‍ය පරිත්‍යාගයෙන් යාපනය පුංගුඩ්තිව් හි පදිංචි කනපතිපිල්ලෙ තවරාසා මහතා සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ඉදිකරනු ලබන නිවස සදහා මුල් ගල තැබීමේ උත්සවය ඊයේ (22) පැවැත්විණි
 
මෙම නිවසෙහි ඉදිකිරීම් කටයුතු සදහා 51 වන සේනාංකායේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන අතර,512 බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 17 වන ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබයි
 
මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සදහා සේනාංකාධිපති, 51 සේනාංකය ,බළසේනාධිපති 512 බළසේනාව ,හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු සුළු පිරිසක් මෙයට සහභාගී විය 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();