Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් නිලධාරියෙකු ගංජා සමඟ කොටු වෙයි

ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
 
ඔහු සතුව තිබී ගංජා කිලෝ 10ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();