Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිරෝධායනයට

කොල්ලුපිටි‍ය පොලිස් වසමේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල  පසුගිය 09වනදා පැවැති උද්ඝෝෂණයේ රාජකාරි කටයුතු සිදුකල පොලිස් නිලධාරීන් නිරෝධායනය කිරීම සඳහා යොමු කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. 
 
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අදාළ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
 
එම උද්ඝෝෂණය මැඩපැවැත්වීම සඳහා රාජකාරියේ නිරත වු කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් මෙලස නිරෝධානයට යොමු කර ඇති බව සදහන්වේ.
 
එම නිලධාරීන් සියලු දෙනා පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();