Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8ම රිමාන්ඩ්.

ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල්  නියෝග කර ඇත.

The post සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8ම රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();