Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝලීය කොරෝනා ආසාදිතයන් ලක්ෂ 75 ඉක්මවයි

ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ  75 ඉක්මවා ගොස් ඇත.
 
ඉන්දියාව දිනක් තුළ ලොව වැඩිම වෛරස් අසාදිතයින්ගේ ලැයිස්තුවේ 04 වන ස්ථානයට පත්ව ඇත
 
  ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන 298,283 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();