Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1,287ක් වෙයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
 
ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
තවත් රෝගීන් 586 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();