Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දහම් පාසල් විවෘත කිරීම අදියර 03කින්

දහම් පාසල් අදියර 03ක් යටතේ විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
10 ශ්‍රේණිය, අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ලබන මස 16 වැනි දා අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව එහි කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පැවසීය.
 
3 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පන්ති ලබන ජූලි 26 වැනි දා ආරම්භ කරනු ඇත.
 
1 ශ්‍රේණිය හා 2 ශ්‍රේණිය පන්ති , පාසල්වල දින වකවානු නියම කිරීමෙන් පසුව එළඹෙන ඉරිදා දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන නිර්දේශ ලබා දී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();