Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹට හෙට පැය 18ක ජල කප්පාදුවක්

 අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට  හෙට (27)  පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.
 
ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලටය.
 
මීට අමතරව කොළඹ 1,11 සහ 12 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();