මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි
අද (22) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1526 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1950 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments