සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1498 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් 1498 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
එසේම රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 441කි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments