Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබු ආසාදිතයින් ගණන 1150 ක් වෙයි

අද (11) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1150 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එසේම කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ (10) දිනය තුළ හඳුනා ගෙන තිබේ. එම හඳුනා ගැණුනු රෝගීන් දස දෙනාත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();