
“මෙතන බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එක්කෙනෙක් ඉන්නවා. කෝච්චිවල මාල කඩාගත්ත එකෙකුත් ඉන්නවා. මේ වගේ කට්ටිය තමයි පාර්ලිමේන්තුවට පත්කරගෙන ආපු අයගේ රඟ. තවත් තුනෙන් දෙකකුත් ඉල්ලනවා. මුංට බලයක් නැතුව මෙහෙම කරනවා නම් තුනෙන් දෙක දුන්නොත් කොහොමට හිටීද ? යනුවෙන් සමගි ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් අමතමින් රංජන් රාමනායක පවසා සිටියේය.
The post බාර් පර්මිට් 100යි, වැලි පර්මිට් 75යි, කුඩු ගේන 2යි, මාල කඩාගත්ත එකෙකුත් ඡනදේ ඉල්ලනවා. appeared first on Lanka News Column.

0 Comments