Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය පැය 04 කට සීමා වෙයි

රටපුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය යළිත් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ . හෙට (14) දිනයේ සිට එම සංශෝධනය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 
ඒ අනුව හෙට සිට දිනපතා ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් වේ.
 
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමේදී සහ රාජ්‍ය, පෞද්ගලික අංශවල ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ් වෛරසය මර්දනයට අදාල සෞඛ්‍ය නිර්දේශ සැමවිටම අනුගමනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();