මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන ළමුන් යොදාගෙන කරන ලද වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන රැසකට පැමිණිලි කර තිබේ.
මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ, ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක, ජාතික හඬ සංවිධානයේ කැඳවුම්කරු මනූ තිසේරා,ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකිමේ කවුන්සිලයේ සභාපතිනි රුවිනි වේල්ස් යන අය විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.
එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ මේ ප්‍රචන්ඩත්වය වපුරන ළමා වීඩියෝ පට පිටුපස සිටින අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

The post ළමා වීඩියෝ පට රැල්ලට එරෙහිව පැමිණිල්ලක් appeared first on ජනයුගය.
from දේශීය – ජනයුගය https://ift.tt/2VQe3MJ

0 Comments