කොරෝනා වක‍්‍රය එකතැන උඩට හැරෙයි - දැඩි අවධානමක් - අද වාර්තාව මෙන්න
අද පෙරවරු 10.00 වනවිට කොරෝනා ආසාදිතයන් 297 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
අද පෙරවරු 10.00 න් අවසන් පැය 24 තුලදී නව රෝගීන් 52ක් රෝහල් ගත කර ඇති අතර පූර්ණ සුවය ලැබූ 09 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වෙයි.
එම වාර්තාව අනුව මෙරට තහවුරු කළ රෝගීන් 420කි. ඉන් සුවය ලද පිරිස සංඛ්‍යාව 116කි. මරණයට පත් ප්‍රමාණය 07 දෙනෙකි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments