මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත සැලකිය යුතු මට්ටමින් පාලනයට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව තම අදහස බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි. එසේ කළ නොහැකි නම් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර මාසයක කාලයක් ඉතාම තදින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.
The post අප බිහිසුණුම අවදිය ආසන්නයේ. appeared first on Lanka News Column.
0 Comments