Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවම පහසුකම්වත් ඉල්ලයි.

කාරණා කිහිපයක් හේතුවෙන් මූලික කර ගනිමින් තමන් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත පවා අවධානය දමමින් සේවය කරන හෙද නිලධාරීන් වෙනුවෙන් අවම පහසුකම්වත් ලබානොදීම, තම සේවය අවතක්සේරු කිරීම, දීමනා කප්පාදු යන කරුණු මූලික කර ගනිමින් මෙසේ විරෝධය දක්වන බව ඔවුන් සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් පෙන්වා දෙන්නේ එළඹෙන 7 වනදාට පෙර තම ගැටලු විසඳා නොදුනහොත් සියලුම හෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.

.

The post අවම පහසුකම්වත් ඉල්ලයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();