Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිසුන් රැගෙන ඒමට අදත් ගුවන් යානයක්.

අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එරට සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අදත්  පිටත්ව යාමට නියමිතයි.

මෙම යානය පිටත්ව යාමට නියමිත ඇත්තේ ඉන්දියාවේ කොයිම්බතුූර් වෙතයි. නැවතත් තවත් විශේෂ ගුවන් යානයක් ලබන 28 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් වෙත පිටත් කර හැරීමටයි සැලසුම් කර තිබේ.

The post සිසුන් රැගෙන ඒමට අදත් ගුවන් යානයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();