Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිතයන් ක්‍රමිකව වැඩිවීම - ලංකාව දරුණු ව්‍යවසනයකට ලක් විය හැකියි - වෛද්‍ය පර්යේෂනායතන ප‍්‍රධානී වෛද්‍ය ජයරුවන් කියයි

ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ නැති පුද්ගලයන්ද කොරෝනා ආසාදිතයන් වෙලා
රෝගීන් බහුලව සමාජගත වීම අවධානම්
  
මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරමින් ඇති බවත් ඒ රෝගීන් පසුපස හඹා යාම ආරම්භ කිරීමත් සමඟ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රෝග ලක්ෂණ නොමැති රෝග වාහකයන් සමාජයේ සැරිසරමින් සිටින බවත් රෝග වාහකයන්ගේ ගොදුරක් නොවී සිටීමට ජනතාව වගබලා ගත යුතු බව ඔහු පැවසීය.

මේ වන විට කොරෝනා ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ නැති පුද්ගලයන්ද කොරෝනා ආසාදිතයන් බවට පත්වූ අවස්ථා ඇතැයි ද ඔහු කියයි.

මේ ආකාරයට රෝගීන් බහුලව සමාජගත වීමට පටන් ගතහොත් අනාගතයේදී මෙරට දරුණු ව්‍යසනයකට ලක්වීමේ ඉඩක් ඇතැයිද ඔහු කියා සිටියේය.
gossip gossip lanka

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();