Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුවයි

මේ වන විට රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

ඉකුත් දිනවලදී දිස්ත්‍රීක්ක 04ක් සහ තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට හැර සෙසු සියලූ ප‍්‍රදේශවලට දිවා කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කර තැබුණි.

එහෙත් අද සහ හෙට දින දෙකේදී එම  සියලූ ප‍්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකයි.

ඊට අවනතව සහ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සෑම විටම කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් නැවත ඉල්ලා සිටින්නේ.

ඇඳිරි නීතිය සම්පූර්ණනේ ඉවත් කර ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාදැයි බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පිළිතුරු ලබා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේ ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුව බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();